Home උණුසුම් පුවත් විදුලි නිෂ්පාදනය අඩුවෙයි -ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

විදුලි නිෂ්පාදනය අඩුවෙයි -ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

විදුලි නිෂ්පාදනය අඩුවෙයි -ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

පවතින අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් ඉදිරියේදී ජල විදුලිය උත්පාදනය සීමා වනු ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ මෙම තත්වය මත තාප විදුලිය නිෂ්පාදනය 63% දක්වා ඉහළ යනු ඇති බවයි.

විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

මෙවැනි පසුබිමක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here