Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් ආ බිත්තර වෙළෙඳපොළට

ඉන්දියාවෙන් ආ බිත්තර වෙළෙඳපොළට

ඉන්දියාවෙන් ආ බිත්තර වෙළෙඳපොළට

ලංකා සතොස වෙළෙඳසැල් මගින් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (15) සිට මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව බිත්තර ලක්ෂ 70 ක් ලංකා සතොස වෙත නිකුත් කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මෙම බිත්තර ආනයන කර ඇත.

මේ අතර මීට දින 3කට පෙර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here