Home දේශීය පුවත් උණුසුම් පුවත් ඖෂධ නියාමන ලොක්කෝ 3ක් ඉල්ලා අස්වෙති

ඖෂධ නියාමන ලොක්කෝ 3ක් ඉල්ලා අස්වෙති

ඖෂධ නියාමන ලොක්කෝ 3ක් ඉල්ලා අස්වෙති

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 3නෙකු සිය අධ්‍යක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ නීතීඥ මනෝජ් ගමගේ ඇතුළු තවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කරන ලද කර ඇත්තේ අද (පෙබ. 13) සිට ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස්වන බව දන්වා සිටිමින් බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here