Home COVID සජබ පා. මන්ත්‍රී නලින් බණ්ඩාරටත් කොවිඩ්

සජබ පා. මන්ත්‍රී නලින් බණ්ඩාරටත් කොවිඩ්

සජබ පා. මන්ත්‍රී නලින් බණ්ඩාරටත් කොවිඩ්
කුරුණගල දිස්ත්‍රික්කය සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාර මහතාට සහ ඔහුගේ බිරිදට ද COVID-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම පක්ෂයේ නායක, විපක්ෂ නාායක සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය 19 වැනිදා කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගැනිණ. 
 
ඉන්පසුව ඔහු‍ගේ ආශ්‍රිතයින්, ඇසුරු කළ මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයටත්  පීසීආර් පරීක්ෂාවටත් ලක්විය.

තුන්වන රැල්ලේදී කොවිඩ් ආසාදනය වූ සිව්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නලින් බණ්ඩාර මහතා යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here