Home COVID සජිත්ගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරු 15 ක් හඳුනාගැනේ

සජිත්ගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරු 15 ක් හඳුනාගැනේ

සජිත්ගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරු 15 ක් හඳුනාගැනේ

කොවිඩ් 19 වෛරසය ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් බවට හඳුනා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම්දීමක් කර තිබේ.

මේ අය හදුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක කැමරා දර්ෂණ පරීක්ෂා කිරීමෙනි. එහිදී මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂ නායකයාගේ ආශ්‍රිතයන් ලෙස පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙක්ද හදුනාගෙන ඇත. ඒ අයව නිරෝධායනයට යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here