Home COVID හෙට සිට ප්‍රදේශ 6ක් ලොක්ඩවුන් – 12ක් නිදහස්

හෙට සිට ප්‍රදේශ 6ක් ලොක්ඩවුන් – 12ක් නිදහස්

හෙට සිට ප්‍රදේශ 6ක් ලොක්ඩවුන් – 12ක් නිදහස්

හෙට (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමටත් දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

කෙසේවෙතත් හුදෙකලා බවින් ඉවත් කරන ප්‍රදේශ ද දිවයිනටම පැනවෙන සංචරණ සීමාවලට යටත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here