Home COVID කොවිඩ් එන්නත මෙරට 333,000කට සම්පූර්ණයෙන් දී අවසන්

කොවිඩ් එන්නත මෙරට 333,000කට සම්පූර්ණයෙන් දී අවසන්

කොවිඩ් එන්නත මෙරට 333,000කට සම්පූර්ණයෙන් දී අවසන්

අංජනා මල්ලවආරච්චි

කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පෙරවරුව වන විට පුද්ගලයින් 330988 දෙනෙකුට ලබා දී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි

මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 514259 දෙනෙකුටද එහි දෙවන 2435 දෙනෙකුට ද ලබාදී තිබේ.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 14984 දෙනකුට ද ලබා දී ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here