Home උණුසුම් පුවත් එළවළු මිල අඩුවන දවස

එළවළු මිල අඩුවන දවස

එළවළු මිල අඩුවන දවස

එළවළු මිල අඩුවීමට තවත් මාස 04 ක් පමණ පවතිනු ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය පවසයි.

එක් එක් දිනට සාපේක්ෂව සුළු අඩුවැඩිවීම් සිදු වුව ද පවතින සමස්තයක් ලෙස එළවළු මිල පහළ බැසීමක් ක්ෂණිකව සිදු නොවනු ඇති බව එහි සභාපති අරුණ ශාන්ත කීය.

ඒ අනුව අප්‍රේල් මස පසුවනතුරු එළවළු මිල ඉහළ යනු ඇතැයි ඔහු කීය.

මිල අඩු වීමට නම් නව අස්වනු වෙළඳපොලට පැමිණිය යුතු බවත්, ඒ සඳහා ද සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here