Home COVID මෙරට කොවිඩ් මරණ 1200 පනී – ඊයේත් ආසාදිතයින්‌ 2900ක්

මෙරට කොවිඩ් මරණ 1200 පනී – ඊයේත් ආසාදිතයින්‌ 2900ක්

මෙරට කොවිඩ් මරණ 1200 පනී – ඊයේත් ආසාදිතයින්‌ 2900ක්

මෙරටින් කොරෝනා මරණ 32ක්‌ ඊයේ(23) දිනයේ වාර්තා වු අතර ඒ සමඟින්‌ මෙරට
සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1210 ක්‌ දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් කොවිඩ් ආසාදිතයන්‌ 2,945 ක්‌ ඊයෙ (23) හඳුනාගෙන ඇත.

විදෙස්‌ රටවල සිට පැමිණි 14 දෙනෙක්‌ ද පසුව කොරෝනා ආසාදිතයන්‌ ලෙස හඳුනාගෙන තිබේ.

මේ වන විට මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝන ආසාදිතයන්‌ සංඛ්‍යාව 164,201කි.

ඉන්‌ 128,607 දෙනෙක්‌ සුවය ලබා පිටව ගොස්‌ තිබේ.

දැනට රෝහල්‌ගතව සිටින සමස්ත ආසාදිතයන්‌ සංඛ්‍යාව 34,384 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here