Home උණුසුම් පුවත් ජනපති-අගමැති විපක්ෂ නායකට ඉක්මන් සුව පතති

ජනපති-අගමැති විපක්ෂ නායකට ඉක්මන් සුව පතති

ජනපති-අගමැති විපක්ෂ නායකට ඉක්මන් සුව පතති

කොවිඩ්-19 වෛරසය ආසාදිත වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

ඒ පිළිබඳ සටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සිය සමාජ ජාලය වෙත ද මුදාහැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here