Home උණුසුම් පුවත් සිමෙන්ති මිල ඉහළට

සිමෙන්ති මිල ඉහළට

සිමෙන්ති මිල ඉහළට

කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150-350ත් අතර මුදලකින් ඉහළ දමා තිබේ.

භාණ්ඩ හා සේවා බදු ඉහළ දැමීමත් සමග මෙම පියවර ගත් බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසයි.

ඒ අනුව ඇතැම් සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2300 දක්වාත් ඉහළ දමා තිබේ.

තවත් සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2450 දක්වාත් ඉහළ දමා ඇත.

බදු වැඩි කිරීමට පෙර සිමෙන්ති කොට්ටයක මිල පැවතියේ 1980ත් 2300ක් අතර මට්ටමේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here