Home උණුසුම් පුවත් ශ්‍රීලනිප ප්‍රබලයෙක් සජබෙට එක්වෙයි

ශ්‍රීලනිප ප්‍රබලයෙක් සජබෙට එක්වෙයි

0
ශ්‍රීලනිප ප්‍රබලයෙක් සජබෙට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් වන ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය හා එක්ව ඇත.

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

අද උදෑසන ඒ මහතා විපක්ෂ නායක සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාව හසුවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here