Home COVID අද කොවිඩ් මරණ 46ක්

අද කොවිඩ් මරණ 46ක්

අද කොවිඩ් මරණ 46ක්

කොවිඩ් ආසාදිතව සිදුවූ මරණ 46ක් පිළිබඳ අද වාර්තා වී තිබේ.

ඒ සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය 16 වැනිදා සිට අද දක්වා කාලය තුළ මෙම මරණ සිදුව ඇත.

ඉන් මරණ 14ක් සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේදීය.

29 හැවිරිදි අයකු ද ඒ අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here