Home උණුසුම් පුවත් වත්තල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසට හොරු පැන ගිනිඅවිය උස්සලා

වත්තල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසට හොරු පැන ගිනිඅවිය උස්සලා

0
වත්තල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසට හොරු පැන ගිනිඅවිය උස්සලා

වත්තල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ හොරු පැන ව්‍යාපාරිකයා සතුව තිබුණු බලපත්‍ර සහිත ගිනි අවිය පතොරම්ද සමඟ සොරාගෙන ගොස් ඇත.

මෙම ව්‍යාපාරිකයාගේ නිවස පිහිටා ඇත්තේ වත්තල මීගමුව පාරේය.

ඊයේ අලුයම ව්‍යාපාරිකයා නිවසේ නිදාගෙන සිටියදී නාන කාමරයේ ජනේලයකින් ඇතුළු වී ඇති සොරා ඇද මත තිබුණු බලපත්‍ර සහිත මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිය මෙසේ සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here