Home උණුසුම් පුවත් ට්‍රැක් පැන්න කෝච්චියක් නිසා උඩරට මාර්ගයේ ප්‍රමාදයක්

ට්‍රැක් පැන්න කෝච්චියක් නිසා උඩරට මාර්ගයේ ප්‍රමාදයක්

ට්‍රැක් පැන්න කෝච්චියක් නිසා උඩරට මාර්ගයේ ප්‍රමාදයක්

නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වූ කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතර අද පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලධාරීන් කටුයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here