Home උණුසුම් පුවත් ටියුෂන් – සම්මන්ත්‍රණ -වැඩමුළුවලට තහනමක්

ටියුෂන් – සම්මන්ත්‍රණ -වැඩමුළුවලට තහනමක්

ටියුෂන් – සම්මන්ත්‍රණ -වැඩමුළුවලට තහනමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් පැවැත්වීම පිළිබඳ විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසිනි.

උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් පැවැත්වීම දෙසැම්බර් 29 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම්‍වන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here