Home උණුසුම් පුවත් බිරිඳ පහරදෙන බව කියා විදේශික සැමියා පොලීසි ගිහින්

බිරිඳ පහරදෙන බව කියා විදේශික සැමියා පොලීසි ගිහින්

0
බිරිඳ පහරදෙන බව කියා විදේශික සැමියා පොලීසි ගිහින්

සිය බිරිඳ විසින් තමාට පහර දෙමින් හිරිහැරකරන බව සඳහන් කරමින් සැමියෙකු පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ නොච්චියාගමිනි.

මෙරට කතක් සමඟ විවාහ වී සිටින 59 හැවිරිදි සයිප්‍රස් ජාතිකයෙකු විසින් මෙම පැමිණිල්ල පොලීසිවට කර ඇත්තේ ඊයේ (16)සවස් කාලයේදීය.

මෙම විදේශිකයාට පහරදී ඇති බිරිඳ 38 හැවිරිදි තැනැත්තියකි.

ඇය සයිප්‍රසයේ සේවයේ නිරතව සිටියදී දැන හදුනාගෙන විවාහ වී සිටින බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here