Home උණුසුම් පුවත් IMF දෙවැනි වාරිකයට අද වෙන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

IMF දෙවැනි වාරිකයට අද වෙන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

IMF දෙවැනි වාරිකයට අද වෙන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 2 වැනි වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය අද අනුමැතිය ලබාදෙන බව ජනපති සහතික කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

සබැඳි පුවත්
දෙවැනි වාරිකය ගැන තීරණය කරන IMF තීරණාත්මක සාකච්ඡාවක් අද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here