Home උණුසුම් පුවත් ශ්‍රී මහා බෝධිය වඳින අතරේ බෑග් එක උස්සලා

ශ්‍රී මහා බෝධිය වඳින අතරේ බෑග් එක උස්සලා

0
ශ්‍රී මහා බෝධිය වඳින අතරේ බෑග් එක උස්සලා
terrorist holding bag with bomb inside to put it in the public place in the street

අනුරාධපුර වන්දනාවේ පැමිණි ඉංජිනේරුවරයෙකුගේ ගමන් මල්ලක් ශ්‍රී මහාබෝධිය අසල පහළ මළුවේදී සොරාගෙන ඇත.

මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ උදෑසන කාලයේදී බව අනුරාධපුර පොලීසිය කියයි.

ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නිරත මෙම ඉංජිනේරුවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ අනුරාධපුර වන්දනාවේ පැමිණ ඇත්තේ නිවාඩුවකට මෙරටට පැමිණ සිටියදීය.

හෝමාගම ගොඩගම පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි ඉංජිනේරුවරයාගේ ගමන් මල්ල සොරාගෙන ඇත්තේ පහළ මළුවේ රැදෙමින් වන්දනාමාන කරමින් සිටියදීය.

සොරාගත් බෑගයේ රුපියල් 70,000ක මුදලක් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 1300ක මුදලක් තිබී ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here