Home උණුසුම් පුවත් පොලිස්පති ධූරය ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීරණය

පොලිස්පති ධූරය ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීරණය

0
පොලිස්පති ධූරය ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීරණය

පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේදී පොලිස්පති ධුරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3කට සීමාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here