Home දේශීය පුවත් උණුසුම් පුවත් “මාව හමුවුණා කියලා රොෂාන්ට එහෙම කළානම්, ඇමති මණ්ඩලේ කොටසක්ම ඉවත් කළයුතුයි” (📹)

“මාව හමුවුණා කියලා රොෂාන්ට එහෙම කළානම්, ඇමති මණ්ඩලේ කොටසක්ම ඉවත් කළයුතුයි” (📹)

“මාව හමුවුණා කියලා රොෂාන්ට එහෙම කළානම්, ඇමති මණ්ඩලේ කොටසක්ම ඉවත් කළයුතුයි” (📹)

“රොෂාන් රණසිංහට (හිටපු ඇමති) ඇඟිල්ල දික්කරනවා විපක්ෂ නායක විදියට මාව හම්බවුණා කියලා. එහෙම මාව හමුවුණාම ඇමති මණ්ඩලයේ සාමූහික වගකීම කඩවෙනවා කියනවා නම්, කැබිනට් එකේ කොටසක්ම ඉවත් කරන්න ඕන. මොකද ඒ අය මාව හම්බවෙනවා.” යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ අමාත්‍ය ධුරයෙන් පහකෙරුණු රොෂාන් රණසිංහ මහතා විපක්ෂ නායකවරයා හමුවීමට ගිය අවස්ථාවක් පිළිබඳ කතාාබහට ලක්වීම පිළිබඳ කරුණු මැතිසබයේදී අද හෙළිදරව් කරමිනි.

මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා ද පැමිණ සිටි බව කියන, එම ආන්දෝලනයට තුඩුදුන් හමුවීම පිළිබඳ විපක්ෂනායකවරයා ‍එහිදී කරුණු හෙළිකළේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here