Home උණුසුම් පුවත් “රොෂාන් ක්‍රීඩා ඇමතිකමින් නෙරපීම පිටුපස අදිසි හස්තයක්”

“රොෂාන් ක්‍රීඩා ඇමතිකමින් නෙරපීම පිටුපස අදිසි හස්තයක්”

“රොෂාන් ක්‍රීඩා ඇමතිකමින් නෙරපීම පිටුපස අදිසි හස්තයක්”

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේ යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දූෂිතයන්ට එරෙහිව සටන් කළ ක්‍රීඩා ඇමතිවරයාව කිසිදු සාධාරණ හේතුවකින් තොරවම සිය ධුරවලින් ඉවත් කිරීම නිසා මේ සැකය මතුවන බව හෙතෙම කියාසිටී.

මේ වන විට රොෂාන් රණසිංහ මහතාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳ විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here