Home උණුසුම් පුවත් මැතිසබේට ආ ක්‍රිකට් ලියුම්

මැතිසබේට ආ ක්‍රිකට් ලියුම්

මැතිසබේට ආ ක්‍රිකට් ලියුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යැවූ බව කියන ලිපි 3ක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.

බොරු චෝදනා ඇතුළත් මෙම ලිපි මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නොමඟ යවා ඇති බව මෙම ලිපි තුන සභාගත කරමින් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

ක්‍රිකට් ආයතනයේ මෙම නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු එහිදී කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here