Home උණුසුම් පුවත් චීනය සහ APEC රටවල් අතර ආනයන-අපනයන නිමැවුම ඩොලර් ට්‍රිලියන 3.7ක්

චීනය සහ APEC රටවල් අතර ආනයන-අපනයන නිමැවුම ඩොලර් ට්‍රිලියන 3.7ක්

චීනය සහ APEC රටවල් අතර ආනයන-අපනයන නිමැවුම ඩොලර් ට්‍රිලියන 3.7ක්

චීනය සහ APEC සංවිධානයේ රටවල් අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතී. එසේම, ආසියා-ශාන්තිකර කලාපීය ආර්ථික වර්ධනයට චීනය අඛණ්ඩව දායක වෙමින් සිටී.

2022 වසරේ චීනය සහ APEC සංවිධාන රටවල් අතර ආනයන හා අපනයන නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.7 ඉක්මවීය. එය චීනයේ සමස්ත ආනයන හා අපනයන නිමැවුමෙන් 59.7% කි. චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවන් 10 අතරට APEC සාමාජිකයන් 8 ක් ඇතුළත් වීම ද විශේෂත්වයකි. එමෙන්ම චීනය APEC රටවල් 13 ක විශාලතම වෙළඳ හවුල්කරු බවට ද පත්ව ඇත.

මෑත වස‍රවල චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ශක්තිමත් කරමින් ආසියා-ශාන්තිකර කලාපීය ආර්ථික ඒකාබද්ධතාව සඳහා සක්‍රිය දායකත්වයක් ලබාදෙමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here