ත්‍රිකුණාමලය ප්‍රදේශයට සුළු භූ චලනයක් ඇතිව තිබේ.
අද(12) පස්වරුවේ මෙම භූ චලනය සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 3.4 ක සුළු භූ චලනයක් ලෙසයි.