Home උණුසුම් පුවත් සාපෙළ විභාග ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී

සාපෙළ විභාග ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී

සාපෙළ විභාග ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි ආරම්භ වන බවයි.

විභාග කාල සටහන ලබන වසරේ සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නියමිතව තිබුණ ද එය තවත් වසරකින් කල් යනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here