Home උණුසුම් පුවත් ඉරාන ජනපති හෙට සෞදි අරාබියට

ඉරාන ජනපති හෙට සෞදි අරාබියට

ඉරාන ජනපති හෙට සෞදි අරාබියට

      
ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් පවත්වන සමුළුවකට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා හෙට (11) සෞදි අරාබියට යාමට නියමිත ය. ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන Yitong  අද (10) මේ බව  වාර්තා කර ඇත.
 
ඉරානය සහ සෞදි අරාබිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු සෞදි අරාබියට යන පළමු අවස්ථාව මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here