Home උණුසුම් පුවත් හරිත සරසවියටත් හොරු පනිති

හරිත සරසවියටත් හොරු පනිති

0
හරිත සරසවියටත් හොරු පනිති

හෝමාගම, පිටිපන පිහිටි NSBM හරිත සරසවියේ ක්‍රීඩාංගනයේ කාණු පද්ධතියට උඩින් සවිකර තිබුණු යකඩ රාමු සොරකම්කරගෙන ගොස් ඇතැයි හෝමාගම පොලීසියට ඊයේ පැමිණිල්ලක් ලැබී ඇත.

රුපියල් 630,000ක් වටිනා යකඩ රාමු 18ක් සොරාගෙන ගොස් ඇති බව ඒ සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කරමින් මෙම සරසවියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පවසා තිබේ.

මෙම සොරකම සිදුව ඇති නිෂ්චිත දිනයක් අනාවරණය වී නැත. පසුගිය 06 වෙනිදාත් ඊයේ උදෑසන 9.00ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇතැයි සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here