Home උණුසුම් පුවත් කතුන්ගේ නිරුවන් වීඩියෝ පෙන්වා මුදල් ගැරූ ජාවාරමා කොටු

කතුන්ගේ නිරුවන් වීඩියෝ පෙන්වා මුදල් ගැරූ ජාවාරමා කොටු

0
කතුන්ගේ නිරුවන් වීඩියෝ පෙන්වා මුදල් ගැරූ ජාවාරමා කොටු

කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන නිෂ්පාදනයකර එම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධකරන බවට කාන්තාවන්ට තර්ජනයකරමින් මුදල් බලෙන් ලබාගැනීම්වල නිරතව සිටි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර, ලෙල්ලුපිටිව, වැලිහිඳ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා රැකියාව වශයෙන් කුළිවැඩවල නිරතව සිටින්නෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පුද්ගලයා සතුව තිබී කාන්තාවන් රැසකගේ නිරුවත් වීඩියෝ දර්ශන තිබී හමුවී ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here