Home උණුසුම් පුවත් සීනිවලට පැනවූ උපරිම සිල්ලර මිල මෙන්න..

සීනිවලට පැනවූ උපරිම සිල්ලර මිල මෙන්න..

සීනිවලට පැනවූ උපරිම සිල්ලර මිල මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝ‍ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

පැකට් කළ සුදු සීනි කිලෝ‍ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් ලෙස සඳහන් වේ.

පැකට් නොකළ දුඹුරු සීනි කිලෝ‍ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

පැකට් කළ දුඹුරු සීනි කිලෝ‍ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 350ක් වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2356-39_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here