Home දේශීය පුවත් කදු මුදුනේ සෙල්ෆිය මාරයාට අතවැනූ හැටි

කදු මුදුනේ සෙල්ෆිය මාරයාට අතවැනූ හැටි

කදු මුදුනේ සෙල්ෆිය මාරයාට අතවැනූ හැටි

බිබිල , මැදගම ,මොරගොල්ල කන්දු මුදුනේ සිට සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයෙක් පය ලෙස්සා කන්දෙන් බිමට වැටී මියගොස් ඇත.

මැදගම කරමැටියේ පදිංචිව සිටි දහනව හැවිරිදි ඒ.එම්.අකිල නැමැත්ති තරුණයා එසේ මියගොස් තිබේ.
වැඩිහිටියන්ට නොදන්වා මිතුරන් දෙදෙනෙක් සමග මොරගොල්ල කදු තරණයට ඊයේ (18) ගොස් මෙම අනතුරට ඔහු ලක්ව ඇතැයි මැදගම පොලීසිය සදහන් කරයි.

සිද්ධියෙන් කම්පනයට පත් අනෙක් තරුණයන් දෙදෙනා ගම්වාසින් එක්ව මැදගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here