Home උණුසුම් පුවත් විදුලි බිල වැඩිවීමට එරෙහිව පන්දම් විරෝධතා රට පුරා

විදුලි බිල වැඩිවීමට එරෙහිව පන්දම් විරෝධතා රට පුරා

විදුලි බිල වැඩිවීමට එරෙහිව පන්දම් විරෝධතා රට පුරා

විදුලි බිල පසුගියදා යළිත් 18%කින් වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව, මේ දිනවල රටපුරා විවිධ ප්‍රදේශවල රාත්‍රි කාලයේදී විරෝධතා පැවැත්වේ.

ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධාන කරනු ලබයි.

ඒ අනුව විවිධ ප්‍රදේශවල රාත්‍රි කාලයේදී පන්දම් දල්වමින්, සටන් පාඨ කියමින් මාර්ග දෙපස මෙලෙස විරෝධතා පැවැත්වෙනු දැකගත හැකිය.

ඊයේ දිනයේත් කැලණිය, යක්කල, වේයන්ගොඩ, මහබාගේ ප්‍රදේශවල විරෝධතා පවත්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here