Home උණුසුම් පුවත් රනිල් -චීන මුදල් ඇමති -උප අගමැති සමඟ සාකච්ඡාවක

රනිල් -චීන මුදල් ඇමති -උප අගමැති සමඟ සාකච්ඡාවක

රනිල් -චීන මුදල් ඇමති -උප අගමැති සමඟ සාකච්ඡාවක

චීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට මුදල් අමාත්‍ය ලැන් ෆුන් සහ චීනයේ උප අගමැති ඩින් ෂුයිෂියැං මහත්වරුන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

මේ දිනවල බිජිංහිදී පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ ‘තිරය සහ මාවත මුලපිරුම’ (BRI) ගෝලීය සංසදයේ අතුරු සාකච්ඡාවක් ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවලට සහභාගි වී ඇත.

දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළකට මුලපුරා ඇති අතර මෙරට දැවැන්තම දෙවන ණය හිමියා වන්නේ චීනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here