Home උණුසුම් පුවත් රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප දෙන දිනය වෙනස් වෙයි

රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප දෙන දිනය වෙනස් වෙයි

රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප දෙන දිනය වෙනස් වෙයි

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here