Home උණුසුම් පුවත් අමෙරිකානු ජනපති ඊශ්‍රාලයට

අමෙරිකානු ජනපති ඊශ්‍රාලයට

අමෙරිකානු ජනපති ඊශ්‍රාලයට

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත මීට සුළු මොහොතට පෙර පැමිණියේය.

මේවන විට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය සොයා බැලීම සඳහා එක්සත් ජනපද ජනාධිපතිවරයා පැමිණ තිබේ. ජනාධිතිවරයා පිළිගැනීම සඳහා ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ ගුවන් තොටුපලට පැමිණි සිටියේය.

එහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයාව ඊශ්‍රායල අග්‍රාමත්‍යවරයා විසින් ඉතා උණුසුම් අයුරුන් පිළිගනු ලැබීය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා හී රෝහලකට ප්‍රහාර එල්ල කිරීමත් සමග දැඩි ව්‍යකූල තත්ත්වය ඇතිව තිබෙන මොහොතක බයිඩන් ජනාධිපතිවරයාගේ පැමිණීම වැඩි ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here