Home උණුසුම් පුවත් මැලේසියාවේ විදේශ ඇමති දිවයිනට

මැලේසියාවේ විදේශ ඇමති දිවයිනට

මැලේසියාවේ විදේශ ඇමති දිවයිනට

මැලේසියානු විදේශ අමාත්‍ය Dato’ Seri Diraja Dr Zambry Abd Kadir මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඔක්තෝබර් 08 සිට 12 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

මෙම සංචාරයේදී මැලේසියානු විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

හෙතෙම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here