Home උණුසුම් පුවත් ජෞතිෂවේදියකු අත්අඩංගුවට

ජෞතිෂවේදියකු අත්අඩංගුවට

ජෞතිෂවේදියකු අත්අඩංගුවට

Update: අද(06) දින අත්අඩංගුවට ගනු ලැබු ජෞතිෂවේදී ඉන්දික තොටවත්ත ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ දුන් නියෝගයකට අනුවයි.


ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා පරිගණක කොට්ඨාස විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළැයි යන චෝදනාව මත ය.

ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පරිගණක අපරාධ කොට්ඨාසය කළ කැඳවීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නබිනායකතුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති ඇතුලු පාර්ශව 12ක් කළ පැමිණිලිවලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here