Home උණුසුම් පුවත් හිතුණු ගමන් වැඩවර්ජන නිසා දුම්රිය මගීන් අදත් අමාරුවේ

හිතුණු ගමන් වැඩවර්ජන නිසා දුම්රිය මගීන් අදත් අමාරුවේ

හිතුණු ගමන් වැඩවර්ජන නිසා දුම්රිය මගීන් අදත් අමාරුවේ

අද (04) පස්වරුවේදී දුම්රිය ගමන් වාර ගණනාවක් අවලංගු වී තිබේ.

ඒ දුම්රිය නියාමක සංගමයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙනි.

අද දුම්රිය ගමන් වාර 20 ක් මේ වනවිටත් අවලංගුවී ඇත.

කැලණිවැලි මාර්ගයේ සවස දුම්රිය ගමන් වාර 05 කට සීමාවී ඇත.

අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකුට සිදුවූ පරහදීමකට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වැඩවර්ජනයකක් දියත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here