Home උණුසුම් පුවත් උසස් පෙළ විභාග දින මෙන්න..

උසස් පෙළ විභාග දින මෙන්න..

උසස් පෙළ විභාග දින මෙන්න..

2023 අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වන දින ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්.තමේන්තුව නිවේදනය කරයි.

එය 2024 ජනවාරි 31 දක්වා පැවැත්වේ.

මේ අතර, පසුගිය විභාග වාරයේ ඇති වූ ප්‍රමාදයන් සහ 2022 අ.පො.ස. නැවත සමීක්ෂණය හේතුවෙන් 2023 උසස් පෙළ විභාගයට නියමිත දිනට පෙර අයදුම් කිරීමට නොහැකි වූ සිසුන් උසස් පෙළ විභාග 2023 සැසිය සඳහා අයදුම් කිරීමට ඔක්තෝබර් 06 සිට 10 දක්වා කාලය ලබා දී ඇත.

අදාළ අයදුම්කරුවන්ට 2023 උසස් පෙළ විභාගය සඳහා https://onlineexams.gov.lk/onlineapps/ හරහා හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ හරහා තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here