Home උණුසුම් පුවත් වැඩිවූ ලීට්‍රෝ ගෑස් මිල මෙන්න..

වැඩිවූ ලීට්‍රෝ ගෑස් මිල මෙන්න..

වැඩිවූ ලීට්‍රෝ ගෑස් මිල මෙන්න..

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දැමේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 1,393ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 650කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here