දිවයින පුරා ක්‍රියාත්මක වන මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන අද (03) දින වසා තැබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළේය.
ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇත.