Home උණුසුම් පුවත් ලක්ෂයට අඩු තැන්පතු ඇති වැඩිහිටියන්ගේ පොලී ප්‍රශ්නය විසඳයි

ලක්ෂයට අඩු තැන්පතු ඇති වැඩිහිටියන්ගේ පොලී ප්‍රශ්නය විසඳයි

ලක්ෂයට අඩු තැන්පතු ඇති වැඩිහිටියන්ගේ පොලී ප්‍රශ්නය විසඳයි

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ඒ පිළිබඳ ගැටලුවක් වෙත්නම් විමසීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සෑම කාර්‍යාලයකම විමසීම් ස්ථානයේ වෙනම නිලධාරියෙක් ඊට පත් කර ඇති බවයි.

එමෙන්ම 1944 අංකයට ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකි බව හෙතෙම කීය.

ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සවිස්තරාත්මකව පැහැදිළි කළේ මේ අයුරිනි.

https://youtu.be/3i43Z8t6fe4?si=JULf9BDxQptYpP82

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here