Home උණුසුම් පුවත් කෑලි එකතු කර සැප ජිප් රියක් හැදූ මන්ත්‍රීට ඇප

කෑලි එකතු කර සැප ජිප් රියක් හැදූ මන්ත්‍රීට ඇප

කෑලි එකතු කර සැප ජිප් රියක් හැදූ මන්ත්‍රීට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ඇප ලබාදී තිබේ.

සුඛෝපභෝගී රථයක් නීතිවිරෝධී ලෙස එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු මන්ත්‍රීවරයාට ඇප නියම කර ඇත.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමවී ඇති අතර මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදා යළි කැඳවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here