Home COVID ඊයේ වැඩිම ආසාදිතයින්‌ කොළඹින්

ඊයේ වැඩිම ආසාදිතයින්‌ කොළඹින්

ඊයේ වැඩිම ආසාදිතයින්‌ කොළඹින්

මෙරට තුළ කොවිඩ් ආසාදිතයන් දෛනික වාර්තා වීම ඊයේ (16) 2275ක් වූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන්වැඩිම රෝගීන් සංඛ්‍යාවක් 438 ක් වාර්තා වී තිබේ.

COVID-19 පැතිර යාම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO) පවසන්නේ ඊළඟට වැඩිම ආසාදිතයන් වාර්තා වන දිස්ත්‍රික්ක ලෙස පිළිවෙලින් ගම්පහ 410, කළුතර 241, කුරුණගල 100, ගාල්ල 261, නුවරඑළිය 179 සහ මහනුවර 138 ක් ලෙසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here