Home උණුසුම් පුවත් රාජගිරියේ මත්පැන් සාදයක් වටලා 7 ක් අත්අඩංගුවට

රාජගිරියේ මත්පැන් සාදයක් වටලා 7 ක් අත්අඩංගුවට

රාජගිරියේ මත්පැන් සාදයක් වටලා 7 ක් අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේදී නිරෝධායන රීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16) රාත්‍රියේ සිට අද (17) දහවල් දක්වා එම සාදය පවත්වා ඇත.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.

සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here