Home දේශීය පුවත් උණුසුම් පුවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ආදායම 14%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ආදායම 14%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ආදායම 14%ක වර්ධනයක්

අංජනා මල්ලවආරච්චි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පලමු කාර්තුව තුළ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ටෙලිකොම් සමූහයේ බදු පසුලාභය රුපියල් කෝටි 210ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 14.3%ක වර්ධන බවද සභාපතිවරයා කීය.

මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 14.3%ක වර්ධනයක්ද සිදුව ඇතැයි ද සභාපතිවරයා කීය.

මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම 11.4%කින් වර්ධනය වී ඇතැයි ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයිද ඇතැයි ද සභාපතිවරයා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here