Home දේශීය පුවත් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇමති සුදර්ශනී ඉල් ලන දේ

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇමති සුදර්ශනී ඉල් ලන දේ

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇමති සුදර්ශනී ඉල් ලන දේ

කොවිඩ් 19 රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන්නැයි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පරිත්‍යාශීලීන්ගෙන් ඉල්ලීීමක් කරන්නීය.

රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් හා ICU ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය උපකරණ සඳහා සුළු හෝ සහයෝගයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින්නීය. මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සහයෝගයක් ලබා දෙන්නේනම් එය ඉතා වටිනා උපකාරයක් බව මෙන්ම කොවිඩ් පාලනයට රජය ගෙන යන වැඩ පිළිවෙලට සහයෝගයක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රධානීන් මගින් හිඟ උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවද රාජ්‍ය ඇමතිනිය වැඩිදුරටත් සදහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here