Home දේශීය පුවත් උණුසුම් පුවත් රහස් පොලීසියේ වැඩ නිසා පාස්කු ප්‍රහාරකයන්ට නඩු දාන්න බැරිවුණා- නීතිපති

රහස් පොලීසියේ වැඩ නිසා පාස්කු ප්‍රහාරකයන්ට නඩු දාන්න බැරිවුණා- නීතිපති

රහස් පොලීසියේ වැඩ නිසා පාස්කු ප්‍රහාරකයන්ට නඩු දාන්න බැරිවුණා- නීතිපති

තමාගේ ධූර කාලය අවසන් වීමට පෙර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුටත් එරෙහිව අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ලිවේරා මහතා මහජනතාවට දැනුම්දීමත් කරයි.

පාස්කු ප්‍රහාරයට අධාර හා අනුබල දුන් පුද්ගලයනට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ වීම ඊට හේතුව වී ඇති බව නීතිපතිවරයා විසින් පෙන්වා දුන් බව

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරන්නීය.

නීතිපති දප්පුල ලිවේරා මහතා ලබන 25 වෙනිදා නීතිපතිධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here