Home උණුසුම් පුවත් ප්‍රවේශමෙන්: වට්ස්ඇප් එකෙන් මේක ආවොත් රිප්ලයි කරන්න එපා

ප්‍රවේශමෙන්: වට්ස්ඇප් එකෙන් මේක ආවොත් රිප්ලයි කරන්න එපා

ප්‍රවේශමෙන්:  වට්ස්ඇප් එකෙන් මේක ආවොත් රිප්ලයි  කරන්න එපා

ඉලක්කම් 6ක් සහිත කේතයක් අත්වැරැද්දකින් ඔබෙන් ලැබී ඇතැයි සඳහන්‌ WhatsApp පණිවිඩයක් ඔබට ලැබුණේ නම් කිසිසේත් ඊට පිළිතුරු දීමෙන් වළකින් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම්දෙයි.

මේ පණිවිඩය වට්ස්ඇප් මගින් ඔබ වෙත ආවේ ඔබ දන්නා අයකුගේ දුරකථන අංකයකින් නම්, ඔවුන්ගේ ගිණුම අඩපණ වී ඇති බව අවබෝධ කරගැනීමට ඔබ වග බලා ගත යුතු බවද එම ආයතනය පවසයි.

ඔබගේ ,WhatsApp ගිණුම සුරක්ෂිත කිරීම සඳහා සාධක 2 ක් මගින් සත්‍යාපනය (2 factor authenticatio) සක්‍රීය කරන ලෙස එම් ආයතනය ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here