Home උණුසුම් පුවත් මාලදිවයින් මහකොමසාරිස් -ගුවන් හමුදාධිපති හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් -ගුවන් හමුදාධිපති හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් -ගුවන් හමුදාධිපති හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් අලි ෆයිස් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.

මෙහිදී මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here